Print this Article


පෝදා පින්කම්

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

උදෑසන 6.00 සීල සමාදානය හා අනුශාසනාව 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනාව, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමියන් විසිනි.

පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00 - 2.00 ධර්ම දේශනය සෝමපුර සුධම්ම හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව - කැලණියේ අජිත හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය කොටිකාවත්තේ ධම්මකුසල හිමි.

****

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

පෙරවරු 6.00 - 6.30 කඨින පූජා පින්කම මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 6.30 - 7.00 සීල සමාදානය සහ උදෑසන බුද්ධ පූජාව ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 - 8.00 උදේ දානය, 8.00 - 9.00 භාවනා මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 - 10.00 පෙරවරු ධර්ම දේශනාව තුන්බෝවිල ධම්මරතන නා හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ඇතිමලේ සීලානන්ද හිමි, ප.ව. 12.15 - 2.00 සීල භාවනා, 2.00 - 3.00 වෛද්‍ය විද්‍යා දේශනය, 3.00 - 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී පණ්ඩිත කෙහෙල්වල නන්ද හිමි, 4.00 - 5.00 කඨිනානිසංස ධර්ම දේශනාව 5.00 - 6.00 භාවනා මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව දෙණියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 - 8.00 ධර්ම දේශනාව මිරිස්සේ ධම්මික හිමි.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

පෙ.ව. 6.00 - 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව මලංගම පඤ්ඤාසාර හිමි, 8.00 - 9.00 භාවනාව මැණික්බෝවේ දීපාලෝක හිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව ගබ්බෙල වජිර හිමි, 10.00 - 11.00 සූත්‍ර දේශනාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව ගලහිටියේ නාගිත හිමි, පිලවල ඤාණාලෝක හිමි, ප.ව. 12.20 - 1.00 පිරිත් සජ්ඣායනය අකුරැස්සේ ධම්මරතන හිමි, බුලත්සිංහල සුවචධම්ම හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව කන්දේගෙදර සෝභිත හිමි, 2.00 - 3.00 ධර්ම දේශනාව හා සිල් පවාරණය වේරදූවේ මහින්ද හිමි.

****

දීඝවාළුකාරාම රාජමහා විහාරය

පෙ.ව. 6.00 - 7.00 සීල සමාදානය, උදෑසන කිරි ආහාර පූජාව වලස්මුල්ලේ පුඤ්ඤරතන හිමි 8.00 - 10.00 භාවනාව හා කාලීන ධර්ම දේශනාව ශාස්ත්‍රපති අඟුණුකොළ පැලැස්සේ දීපානන්ද හිමි 10.00 - 11.00 දිවා බුද්ධ පූජාව අන්දරවැවේ රතනසාර හිමි ප.ව. 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව කොටපොල සංඝරක්ඛිත හිමි, 1.00 - 2.00 ධර්ම දේශනාව වලස්මුල්ලේ පුඤ්ඤරතන හිමි 2.00 - 3.30 අන්දරවැවේ රතනසාර හිමි 3.30 - 4.30 කාව්‍ය ධර්ම දේශනාව හෝමාගම පාලි විශ්වවිද්‍යාලයේ සීනි පැල්ලේ ඉසිරවංස හිමි 5.00 - 6.00 තෙරුවන් ගුණ වන්දනාව කරන්දෙනියේ පද්මාන හිමි, 6.00 - 7.30 සැමට ආශිර්වාද පතා අටවිසි බුද්ධ පූජාව සමඟ අසූ මහා ශ්‍රාවක පූජාව මෙහෙයවීම වලස්මුල්ලේ පුඤ්ඤරතන හිමි.