Print this Article


සිරිසදහම් පැන විසඳුම

සිරිසදහම් පැන විසඳුම්

ප්‍රශ්නය - දසරාජ ධර්ම මොනවාද ?

සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගමේ අනුග්‍රහයෙන් සෑම පුර පෝදාක ම ජයග්‍රාහකයන් දස දෙනකුට වටිනා ධර්ම ග්‍රන්ථයක් බැගින් තිළිණ කෙරේ

ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න

සිරි සදහම් පැන විසඳුම්, බුදුසරණ පුවත්පත,
ලේක්හවුස් කොළඹ - 10

පිළිතුරු සහිත කූපනය ඉල් පුර පෝය දිනට සතියකට පෙර අප වෙත යොමු කරන්න.

****

මෙවර ත්‍යාගය

මිනිස් දිවිය තුළ උරුම වන්නා වූ දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදෙනු වස්, බුදුදහමෙහි ඉගැන්වෙන “කුසල” නැතහොත් “පිනෙහි” පවත්නා ප්‍රබල බව කියැවෙන මෙම කෘතිය දිවිමගට පහන් සිලක් සේ ආලෝකය සපයන්නකි.


බිනර පුර පසළොස්වක පෝ දා සිරිසදහම් පැන විසඳුම් ජයග්‍රාහකයෝ

1. පියරපන්දෝවේ උත්තමඥාන හිමි - වෙහෙරයාය

2. අමිතසාර හිමි - බණ්ඩාරවෙල

3. සෙනරත් රණරාජ - කටුගස්තොට

4. සමන්තා පීරිස් - පැල්ලන්දෙනිය

5. ඩබ්ලිව්. කේ. පේමසිරි මහින්දරත්න - වැලිගම

6. එච්.ඩී. සුජාතා - බණ්ඩාරගම

7. ජේ. පුංචිමැණිකේ - උඩුබද්දාව

8. ආර්.කේ. දිල්මි උමායා තත්සරණි - අම්බලන්තොට

9. සරත් අලුත්දූව - බටපොල

10. එම්.එම්. ජේ. ඒ කුමාර - බදුල්ල