Print this Article


නමාමි බුද්ධං

නමාමි බුද්ධං

ශ්‍රී ඝන මෛත්‍රී වූ
මහා ඍෂිවරයාණන් වූ
නාගයන් වහන්ස වූ
තිලෝගුරු වූ
ශාක්‍යසිංහ වූ
තෛ‍්‍රලෝකනාථ වූ
මහා මුනීන්ද්‍ර වූ
ජිනේන්ද්‍රසිංහ වූ
බ්‍රහ්මේන්ද්‍ර වූ
ලෝකේකනාථ ආදී වූ
අනේක නාමයන්ගෙන්
පිදුම් ලබන
ධම්ම රාජයාණන්වහන්ස,
ඔබ වහන්සේට
නමස්කාර වේවා
සාධු! සාධු!! සාධු!!!