Print this Article


දියණියකගෙ රූ සොබාව

දියණියකගෙ රූ සොබාව

හොඳ වැඩ හරියට කරලා
සිහි නුවණින් වැඩ කරන්න
දුටුවන් සිත් සනසන්නට
සිනහ වෙලා නිතර ඉන්න

සසර පුරුදු අතහරින්න
මේ සසරේ කැප කරන්න
වෛර සතුරු සිත් නැති කර
මෙත් කරුණා ගුණ වඩන්න