ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ බිනර අමාවක පෝදා 2024 ඔක්තෝබර් 02 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
නො. 294/55, වින්ටේජ් පාර්ක්, ජල්තර රණාල පදිංචි ඩී.ඩී. නන්දාවතී මව වයෝවෘද්ධ බවත් දැඩි මානසික ආබාධිත රෝගී පිරිමි දරුවෙක් දියණිය සහ රෝගී සැමියා ජීවත් කරවීම ඉතා අසීරු බැවින් බොහෝ අසරණව සිටින බවත් කියයි. ස්වයං රැකියාවක් ලෙස දියණිය හා එක්ව පහන්තිර නිෂ්පාදනයේ යෙදුණ ද නිවසේ කුලි මුදල ගෙවා ගැනීමට, රෝගී දරුවාට ප්‍රතිකාර කිරීමට ඒ මුදල ප්‍රමාණවත් නොවන බව කියයි. ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරන බැවින් පින් කැමැති සද්පුරුෂ ගුණ ඇති අයෙක් වේ නම් තමන්ට උපකාර කරන ලෙසත් ජීවත්වීමට කුඩා නිවසක් හෝ පරිත්‍යාග කිරීමට හැකි නම් එය මහා පුණ්‍යකර්මයක් බව ද කියයි. රෝගී දරුවා සුමිත් දිල්ෂාන් වයස අවුරුදු 36ක් බවත් කියයි. ආධාර උපකාර කිරීමට කැමැති කෙනෙක් වේ නම් 0766241456 දුරකතන අංකයට කතා කළ හැකි බවත් ලංකා බැංකුව - මාලඹේ ශාඛාව ගිණුම් අංකය :– 75629045 බවත් කියයි.
ඔක්තෝබර් 01 අඟහරුවාදා අ.භා. 09.42 අමාවක ලබා 03 බ්‍රහස්පතින්දා පූ.භා.00.20 ගෙවේ. 02 බදාදා සිල්
අමාවක
ඔක්තෝබර් 02
පුර අටවක
ඔක්තෝබර් 10
පසළොස්වක
ඔක්තෝබර් 17
අව අටවක
ඔක්තෝබර් 24
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]