Print this Article


නිවනින් නිවෙමු

නිවනින් නිවෙමු

ඕලු විලේ පිපි කුමුදු
නෙළලා වඳිමු මුනිඳු
ගෞතම නම් ඒ මුනිඳු
රුදු ඝෝර මරුවා පැරදූ

බුදු මඟ යන විට දැනුදු
අප සිත් කරවයි පුබුදු
හිමි දෙසු දම් ගඟුලේ කිමිඳු
විට නිවනට සිත් පිබිදු