Print this Article


ශාසනික විනය කර්ම පුහුණු වැඩසටහන

ශාසනික විනය කර්ම පුහුණු වැඩසටහන

නිවැරැදි ශාසනානුකූල ශ්‍රමණ ප්‍රතිපදාවක් පවත්වා ගැනීම පිණිස කැප වූ මහාවිහාර වංශික යති පරපුරෙන් පැවත එන ස්‍යාම නිකායික විනය කර්ම සම්ප්‍රදාය පිළිබඳ ගරුතර මහා සංඝරත්නය තුළ ප්‍රගුණත්වයක් ඇති කිරීම වෙනුවෙන් විනයකර්ම පුහුණු වැඩසටහනක් මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රීමත් මහානායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මල්වතු මහාවිහාර පාර්ශ්වයේ බස්නාහිර පළාත් මහා සංඝ සභාවේ සංවිධායකත්වයෙන් ඓතිහාසික වල්ගම්පාය රාජමහා විහාරාධිපති දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරුණි.