Print this Article


උපසම්පදා ලබති

උපසම්පදා ලබති

කඹුරුපිටිය උල්ලල මාස්මුල්ල ශ්‍රී විමලානන්ද යෝගාශ්‍රමාධිපති මාපලානේ ඤාණධජ නාහිමියන්ගේ ශිෂ්‍ය ඉමදූව ඤාණගවේසී සාමණේර හිමියෝ පසුගියදා (27) බලපිටිය මාදු ගඟ මධ්‍යයෙහි පිහිටි මහා කප්පින වලව්ව උදකුක්ඛේප සීමා මාලකයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ. දීගොඩ ඉමදූවේ පදිංචි ඇක්මන් පි‍්‍රයංකර මහතා සහ සීතා වලවෙගේ මහත්මිය උන්වහන්සේගේ මව්පියෝ වෙති.