Print this Article


සියපත් සුවඳ දීප ව්‍යාප්ත රචනා තරගයේ ජයග්‍රාහකයෝ

සියපත් සුවඳ දීප ව්‍යාප්ත රචනා තරගයේ ජයග්‍රාහකයෝ

දැයේ දූ දරුවන්ගේ යහපත් ආකල්ප ගුණධර්ම හා ලේඛන කුසලතාව ඔප් නංවනු පිණිස බුදුසරණ පුවත්පත හා බුදුසරණ ඩිජිටල් අංශය සංවිධානය කළ සියපත් සුවඳ දීප ව්‍යාප්ත රචනා තරගයට දූ දරුවන් විශාල ප්‍රමාණයක් රචනා එවා තිබුණි. ඒ රචනා අතරින් පළමු, දෙවන හා තෙවැනි ස්ථාන මෙසේ ය.

පළමු ස්ථානය - යෂානි තරුෂිකා වංශරත්න, කහටගස්දිගිලිය

දෙවන ස්ථානය - කේ.එච්.එම්. ශලනි කාවින්ද්‍යා- මතුගම

තෙවැනි ස්ථානය - ශලනි අමීෂා මානවඩු- කඹුරුගමුව

මේ දරු දැරියන් ද සාර්ථක නිර්මාණ එවා තිබුණි.

ඩබ්ලිව්.ඒ. දිනුලි රවීන්‍යා බණ්ඩාර, කේ.ඒ. තනුජී නෙත්මිකා දෙව්මිණි, එම්.ජී. මනුල්මි, එම්. හසෙන්‍යා, ඊ.ඒ. නිමේෂිකා සෙව්මිණි, ආර්.එම්. චනුදි දම්සාරි, බී.ජී.සවිද්‍යා සඳකිනි, ඒ.එම්.ඩී.ඩී.එම්. අධිකාරි, ඉසුමි උමින්දි රාජකරුණා, එම්.ඒ. ඉඳුමිණි අභිෂේකා, ආර්.කේ. චතුමි ආකර්ෂා, කේ.ජී. මෙතුකි තෙදස්නා, දම්සිත් කෝෂිත, ජේ.ඒ. බිපුන් සන්දිර ජයසූරිය, එච්.ඒ. උතාරා දිනෙන්දි, ජී. ගගන ධීරනාත්, එච්.එම්. විහඟ ඉනුපම, ජී. මෙතාරා හේළි, එච්.ටී.පී. රන්දිව් රශ්මික, සිතුක දුල්නෙත්, සන්තුෂ් දිල්නුවන්, එස්.එම්. ඕෂධී චමත්කා සමරසිංහ, එච්.ඒ. උතාරා දිහෙන්දි, සරසි පහන්සා ඉඳුවර, ඩබ්ලිව්. සේමින්දි මෙතුනිමා, එස්.ඒ. සනුලි හෙසරා සමරසිංහ, සන්දෙව් විකසිත ගුණවර්ධන, එච්.ඒ. නමිත් මන්දුල ඒකනායක, කේ.ජී. මෙතුකි තෙදස්නා, එස්.කේ.ඒ. ප්‍රමෙත් බිම්දිත පෙරේරා, එච්.ජී. නවංජන කෞෂල්‍ය රත්නායක, එස්. නවීන් දර්ශන, එම්.ඒ. හෂාණි සෞම්‍යා මූණමල්ගම, ආර්.පී. මිහිදි රිසංසා, කේ. ටෂිනි මල්ෂා යසින්දි, කේ.ඩී. ශෂිර හිමංෂ, හිමංක බිම්සර

ඉදිරි දිනකදී ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග පිරිනැමේ දරුවන් එවන ලද සාර්ථක රචනා ඉදිරි බුදුසරණ අන්තර්ජාල කලාපයන්හි පළ කෙරේ.