Print this Article


උපසම්පදා ලබති

උපසම්පදා ලබති

ඓතිහාසික සේරුවිල මංගල රාජමහා විහාරාධිපති නැඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අපවත් වී වදාළ මුංහේනේ මෙත්තාරාම නාහිමියන්ගෙන්, සේරුවිල මංගල රාජමහා විහාරයේ දී පැවිදි බිමට පිවිස, දොම්පෙ පාළුගම මහමෙව්නාව භාවනා අසපුවෙහි වැඩ සිටින මුංහේනේ මෙත්තානන්ද හිමියන්ගේ උපසම්පදාව මාතර උඩඅපරැක්ක මහමෙව්නා මහ විහාරයේ දී දොරලියද්දේ විනීත හිමියන්ගේ ආචාර්යත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. උපසම්පදාව ලැබූ මුංහේනේ මෙත්තානන්ද හිමි (මුංහේනේ පොඩි හාමුදුරුවෝ) මංගල ධර්ම දේශනාව ඇසළ පුන් පොහෝ දින පස්වරු 01.30ට දොම්පේ පාළුගම මහමෙව්නා භාවනා අසපුවේ දී සිදු කෙරේ.