Print this Article


පිහිට පතයි

පිහිට පතයි

රාජ්‍ය සේවයෙන් විශ්‍රාමලත් නිලධාරියකුට “ඒ පොසිටිව්, බී පොසිටිව්, ඕ පොසිටිව් හෝ ඒබී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කියයි. අවුරුදු 30ට වැඩි දියවැඩියාවෙන් හෝ අධික රුධිර පීඩනයෙන් තොර වකුගඩු පරිත්‍යාගශීලියකු වේ නම් 0777 55 4863 හෝ 0765998989 අමතන මෙන් කියයි.

****

නො. 18/ ශ්‍රී ධම්මරතන මාවත, මාදිවෙල, කෝට්ටේ පදිංචි එම්.ජී. අරුණ සමන්සිරි ( 198205902514 වකුගඩු රෝගයෙන් පෙළෙන බවත් ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවත් පවසයි. ඔහුට “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ හැකි බව වෛද්‍ය නිර්දේශය වන බවද කියයි. පරිත්‍යාගශීලියෙක් වෙතොත් 077 3936290 අංකයට කතා කරන ලෙස ඉල්ලා සිටියි.

****

නො.399/1 දොඹවින්න ජනපදය හීරළුගෙදර, කොටදෙනියාව පදිංචි ජී.යූ.එන්. ශාන්ත යන අයට (198310602185) වකුගඩුවක් ලබා ගැනීමට අවශ්‍ය බව කියයි. ඒ සඳහා මුදල් අවශ්‍ය බවත් ආධාර මුදලක් ගි.අංක 8770022996 දරන (කොමර්ෂල් බැංකුවට) බැර කරන ලෙසත් ඉල්ලා සිටී. වැඩි විස්තර සඳහා 076 8594259 / 0770413891 අය අංකයන්ගෙන් විමසිය හැකි බව කියයි.

****

ඩබ්ලිව්.එම්. තාරක චතුරංග විජේසිංහ යන අයට හදිසි වකුගඩුවක් බද්ධ කිරීමේ සැත්කමක් සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කියයි. 071 5605687 දුරකතන අංකයෙන් වැඩි විස්තර විමසිය හැකි බව කියයි.