Print this Article


වර්ෂ පූර්ණ පින්කමක්

වර්ෂ පූර්ණ පින්කමක්

ඇසළ පොහෝ දින ශාස්ත්‍රපති දොරවක විමල හිමි විසින් පස්වරු 3.15 සිට පස්වරු 4.15 දක්වා ධර්ම දේශනාවක් ගංගාරාම විහාරයේ දී පුතු කැලුම් ද ෆොන්සේකා විසින් සිය මෑණියන්ට පින් පිණිස සංවිධානය කරයි.

අගෝස්තු 03 වන දින රත්මලාන සුබෝධා ආයුර්වේද රෝහලේ දී පෙ.ව. 8.30 සිට පෙරවරු 9.30 දක්වා කාව්‍යමය ධර්ම දේශනාවක් හර්ෂ මෙවන් මහතා විසින් පවත්වයි.