 බෙල්ලන්විල ඇසළ
පුණ්‍ය මහොත්සවය හා පෙරහර මංගල්‍යය
වාර්ෂික ගුණානුස්මරණ දානමය පින්කම අගෝස්තු 03 - 04 වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය
පිරිවනේ දී, 07, 08, 09 බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි සහ මහාචාර්ය බෙල්ලන්විල
විමලරතන අනුනාහිමි ගුණානුස්මරණ ධර්ම දේශනා මාලාව, 11 පිරිත් දේශනය, 16 සූත්‍ර දේශන,
17 දොරකඩ අස්න අනුශාසනාව, දේව දූත පෙරහර සහ කුඹල් පෙරහර, 19 - 21 මල් පෙරහර, 22
පාවාඩ පෙරහර, 23 රන්සිවි පෙරහර, 24 රන්දෝලි මහා පෙරහර, 25 දිය කපන පෙරහර සහ දේව
දානය |