Print this Article


ඇසළ පුන් පෝ දාක

ඇසළ පුන් පෝ දාක

ඇසළ සඳේ සිසිල් කැළුම්
ලොවම තෙමාලයි
සිදුහත් පුතු මහ මායා
කුස පිළිසිඳුනැයි
ඉසිපතනේ මිගදායේ
දම්සක් ඇසුනැයි
රුවන් වැලිය මහ සෑයට
මුල් ගල් තැබුනැයි
සිරි දළදා හිමි සිරිලක්
දෙරණට වැඩියැයි