Print this Article


භාවනාමය සීල සමාදාන පිනකමක්

භාවනාමය සීල සමාදාන පිනකමක්

සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානය මෙහෙයවන උතුම් භාවනාමය සීල සමාදානය ජූලි 14 ඉරුදින පෙරවරු 6.30 සිට පස්වරු 5.00 දක්වා හොරණ බැල්ලපිටිය විද්‍යාශේඛර පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වේ.

උදෑසන 6.30 - 8.30 සීලයේ පිහිටුවීම සහ ධර්ම දේශනාව රාජගිියේ අරියඥාන හිමි, පෙරවරු 9.30 - 10.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගංගොඩඅරාවේ හේමාලෝක හිමි, පස්වරු 1.30 - 2.30 ධර්ම දේශනය ශාස්ත්‍රපති රංවල විමලධම්ම නා හිමි, 2.30 - 5.00 භාවනාමය සදහම් දේශනය රාජගිරියේ අරියඥාන හිමි විසින් පවත්වනු ලබති.