| උපසම්පදා 
පුණ්‍ය මහොත්සවය
 
අතිගෞරවාර්හ ශ්‍රීමත් මහා නායක මහෝපාධ්‍යාය ශ්‍රී සුමන ප්‍රඥාසේකර වැටහිරේ 
සෝරතාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා පුණ්‍ය 
මහෝත්සවය මෙම 06 වැනි දා සෙනසුරාදා දින කලුබුලුලන්ද පුරාණ විහාරස්ථ ශ්‍රී දේවරක්ෂිත 
උපෝසථාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව මහා ලේඛකාධිකාරි විල්ඔය 
පඤ්ඤාතිලක ස්ථවිරයෝ දැනුම් දෙති.  
එදින පෙරවරු 8.00 සිට පස්වරු 5.30 දක්වා මෙම උත්සවයේ කටයුතු පැවැත්වේ. 
 
 
මහාලේඛකාධිකාරි 
විල්ඔය පඤ්ඤාතිලක හිමි  |