Print this Article


පිහිට පතයි

පිහිට පතයි

හුණුමුල්ල, කැලෑපිටිමුල්ල, 22/17/13, සීතලාගාරවත්ත ලිපිනයේ පදිංචි ඒ.ඒ.ජේ.එන්. අධිකාරි වසර 20ක පටන් දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවත් ජාතික රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය රුෂික ලැනරෝල් මහතාගේ නිර්දේශය අනුව ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව කියයි. ඒ සඳහා අධික මුදලක් වැය වන බව කියයි. මරදගහමුල මහජන බැංකුව - 100200224403244 , දිවුලපිටිය ලංකා බැංකුව - 85619338 ගිණුම් අංකයන්ට මුදල් බැර කළ හැකි බව කියයි. දුරකථන: 077 8472400, 071 2520512.