Print this Article


සුපේෂල ශික්ෂාකාමී ගුණ පිරි කටියාවේ පඤ්ඤාසෝම හිමි

සුපේෂල ශික්ෂාකාමී ගුණ පිරි කටියාවේ පඤ්ඤාසෝම හිමි

කටියාවේ පඤ්ඤාසෝම හිමිපාණන් වහන්සේ පසුගිය දෙසැම්බර් 15දින සිය ජීවන චාරිකාවේ පනස්විය සපිරූහ. උන්වහන්සේ මේ වන විට පැවිද්දෙන් වසර 35ක් ද උපසම්පත්තියෙන් වසර 29 ක් ද සපුරති. ලෝ සසුන් වැඩ වඩන්නට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා'යි සම්බුදු සසුන්කෙත සුපෝෂිත කරන්නට නිරන්තරයෙන් ඇප කැපවන අප නාහිමිපාණන්ට ආශිංසනය කරමි.