Print this Article


කිරි ආහාර පූජාවක්

කිරි ආහාර පූජාවක්

කැලණිය රාජමහා විහාරස්ථානයේ දී පවත්වනු ලබන නුමුහුන් කිරි ආහාර පූජාව අනුරාධපුරයේ සිට වැඩම කරනු ලබන කලාවැව නෑගම්පහ කන්දේගම නාමළුව සිංහගිරි රාජමහා විහාරාධිපති පූජ්‍ය සරණතිස්ස හිමියන් විසින් අප්‍රේල් 06 වන සෙනසුරාදා දින අලුයම 04.30ට පවත්වනු ලබති. මෙම පින්කමෙන් ඉදිරි කාලයේ විභාගවලට ඉදිරිපත් වන දරුවන්ට ද මානසික සුවය සැලසෙනු ඇත.