Print this Article


තාත්තා

තාත්තා

මහ පොළොවට
බර වැඩි නැහැ
දූ දරුවනට
බරක් වූ දා
හැරමිටියට
බරක් නැහැ
බිම වැදි වැදී
වාරුව දෙයි
තාත්තා
නමුත්
ලොව හැම දෙනාට ම
ඔහු මහලු ය
මහලු මිනිසෙක් ම ය