ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2024 පෙබරවාරි 23 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කිරිඳිවැල, දියවාල, නො. 170 හි පදිංචි තේජා දීපානි ජයවර්ධන (52) මහත්මියට “ඕ හෝ බී” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් බද්ධ කළයුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව කියයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු වේ නම් 076 9864658, 0717149496 දුරකතනයන්ට අමතන ලෙස ඉල්ලීමක් කරයි.
******
42 හැවිරිදි දෙදරු මවක් වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට “ඕ පොසිටිව් හෝ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බවද කියයි. වැඩි විස්තර 0766 561882 හෝ 0766 918495 දුරකතනයෙන් විමසිය හැකියි.
පෙබරවාරි 23 සිකුරාදා අ.භා. 03.37 පුර පසළොස්වක ලබා 24 සෙනසුරාදා අ.භා. 06.03 ගෙවේ. 23 සිකුරාදා සිල්
පසළොස්වක
පෙබරවාරි 23
අව අටවක
මාර්තු 03
අමාවක
මාර්තු 10
පුර අටවක
මාර්තු 17
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]