ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2024 පෙබරවාරි 23 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දර්ශනීය මල් ආසනයක් සකස් කොට විහාරස්ථානයට පූජා කිරීම හල්වතුර පදිංචි ඩබ්. දමිත් නිලූක විජයානන්ද මහතා සිදු කරන අතර, එදින බුදුසරණ පුවත්පත් 100ක් බෙදා දීමට කටයුතු යොදා ඇත. විහාරාධිපති ඓතිහාසික පාහියන් ජාත්‍යන්තර භික්ෂු පුහුණු මූලික පිරිවෙනේ පරිවෙණාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කර්මාචාර්ය ගෝවින්නේ ඉන්දසුමන හිමියන්ගේ අනුශාසනා මත මෙම පින්කම් සංවිධානය කොට ඇත.
පෙබරවාරි 23 සිකුරාදා අ.භා. 03.37 පුර පසළොස්වක ලබා 24 සෙනසුරාදා අ.භා. 06.03 ගෙවේ. 23 සිකුරාදා සිල්
පසළොස්වක
පෙබරවාරි 23
අව අටවක
මාර්තු 03
අමාවක
මාර්තු 10
පුර අටවක
මාර්තු 17
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]