Print this Article


පෝදා පින්කම්

ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය පෝදින සීල භාවනා වැඩසටහන

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය සහ උදෑසන බුද්ධ පූජාව ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 - 9.00 භාවනා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 9.00 - 10.00 පෙරවරු ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී අතුරුගිරියේ සුබෝධ හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් කැලණියේ ශාසනවංශ හිමි. 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ඇතිමලේ සීලානන්ද හිමි, 2.00 - 3.00 වෛද්‍ය විද්‍යා දේශනය 3.00 - 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති හුරිගස්වැව රතනපාල හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි, 5.00 - 6.00 භාවනාව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධ රක්ඛිත හිමි, 7.00 - 8.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති බණ්ඩාරවෙල රතනසාර හිමි.

****

තලවතුගොඩ සංඝමිත්තාරාමය

පෙරවරු 05.30 ප්‍රණීත ක්ශීරපායාස පූජාව 6.00 - 7.00 සීල සමාදානය සහ සම්බුද්ධ පූජාව 8.00 - 9.00 ධර්ම දේශනාව තලවතුගොඩ, ගනේලන්ද රාජමහා විහාරාධිකාරී, දර්ශනපති ගැමුණුපුර සෝමවංශ හිමි. 9.30 - 10.30 ධර්ම දේශනාව, තලවතුගොඩ සංඝමිත්තාරාමවාසී, කොටිටාවේ සුධිරා සිල් මාතාව, පස්වරු 1.00 - 2.00 ධර්ම දේශනාව පුහුල්වැල්ලේ සාරද හිමි, 2.00 - 3.00 ධර්ම දේශනාව පණ්ඩිත සියඹලාගොඩ ධම්මින්ද හිමි, 3.00 - 4.00 ධර්ම දේශනාව ආචාර්ය මඩිහේ සුගතසිරිහිමි, 6.00 ප්‍රණීත ගිලන්පස පූජාව.

****

මත්තල ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරය

වත්තල, හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ මහා විහාරයේ පෙරවරු 6.00 සිට පසුදා අලුයම 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් මාලාවක් පැවැත්වේ. ඒ සඳහා දේවගොඩ පියරතන හිමි, බුත්කන්දේ රතනජෝති හිමි, මාලිබොඩ සුගතානන්ද හිමි, කැලණියේ ශාසනවංශ හිමි ලෝලුගස්වැව සුමනවංශ හිමි යන හිමිවරු දම් දෙසුම් පවත්වති.

****

කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමිගේ අනුශාසනා පරිදි පෙරවරු 08.30 ට ධර්ම දේශනාව සුමංගලාරාම විහාරාධිකාරී හෝමාගම නන්ද ලොකු හාමුදුරුවන් සදහම් වන්දනාව හා දහවල් සම්බුද්ධ පූජා වන්දනාව ආදලුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ, පස්වරු 1.30 ට භාවනාව ශාස්ත්‍රපති වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ 3.30 ට විශේෂ උපදේශන වැඩසටහන විශ්‍රාමලත් විදුහල්පති පේමරතන ගමගේ මහතා 6.00 ට සැමට සෙත්පතා පවත්වනු ලබන ගිලන්පස බුද්ධ පූජා හා බෝධි පූජා පින්කම.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, සිරි වජිරඤාණ ධර්මායතනාධිපති මහරගම ධම්මසිරි නාහිමි 8.00 - 9.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි නාහිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව විනයාචාර්ය ගල්කිස්සේ සෝමානන්ද හිමි, 10.00 - 11.00 සූත්‍ර දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුර පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව තලංගල්ලේ ධම්මදස්සි හිමි, කළුඅග්ගල විජිතධම්ම හිමි, 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ දඹුවන සෝභිත හිමි, බණ්ඩාරගම ධම්ම විජය හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මඩිහේ සුගතසිරි නා හිමි, 2.00 - 3.00 ධර්ම දේශනය හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, 3.00 - 3.45 ධර්ම දේශනාව කොබෙයිගනේ ධම්මදස්සි හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගොම්බද්දන දමිත නාහිමි, 5.00 - 6.00 ධම්මපදය විනයාචාර්ය මැණික්බෝවේ දීපාලෝක හිමි, 6.00 - 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි නා හිමි.

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

උදෑසන 6.00 - 7.00 සීල සමාදානය හා අනුශාසනාව 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව 10.00 - 11.00 ධර්ම දේශනාව, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00 - 2.00 ධර්ම දේශනය, තල්පත්කන්දේ සිරිනන්ද හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව විලච්චියේ පඤ්ඤාලෝක හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය නිතියගම චන්දිම හිමි

****

කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරය

කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරාධිපති, දර්ශනපති සේරන්කඩ සීලවංශ හිමිගේ අනුශාසනා පරිදි පෙරවරු 6.00 ට සීල සමාදානය හා බුද්ධ පූජාව 8.00 ට රූපවාහිනී ධර්ම දේශනාව පෙ.ව. 9.00 ට ශාස්ත්‍රපති ඕනෑගම උපාලි හිමියන්ගේ දම් දෙසුම 10.00 ට බෞද්ධ කතාව 11.00 ට බුද්ධ පූජාව හා දවල් දානය පස්වරු 1.00 ට සාමූහික පිරිත් දේශනාව 2.00 ට භාවනාව 4.00 ට මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, ධර්ම දේශනාව සවස 6.30 ට අටවිසි ගිලන්පස බුද්ධ පූජාව හා සෙත් පිරිත් දේශනාව.

****

ශ්‍රී සම්බෝධි මහා විහාරය

පෙරවරු 5.30 - 6.00 කිරි ආහාර බුද්ධ පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව, බොරලන්දේ වජිරඤාණ නාහිමි 07.30 - 9.30 - ධර්ම දේශනාව අළුත්ගම පඤ්ඤාසාර හිමි 09.30 -10.30 - සංගායනා බොරලන්දේ වජිරඤාණ නාහිමි 10.30 - 11.00 - ව්‍යංජන 108කින් යුත් දහවල් ශ්‍රී සම්බුද්ධ පූජාව - අනුරාධපුර ධම්මසිරි හිමි 12.30 - 02.00 - ‘ධම්මානුපස්සනා’ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි තලල්ලේ චන්දකිත්ති හිමි පස්වරු 2.00 - 3.00 - භාවනාව කහගොල්ලේ සෝමවංශ නාහිමි 3.30 - 4.30 - ධර්ම දේශනාව ගලිගමුවේ ඥාණදීප හිමි 4.30 - 5.30 - ධර්ම දේශනාව හාපිටිගම විජිත හිමි 5.30 - 6.00 - ඖෂධ ගිලන්පස පූජාව සහ සිල් පවාරණය හාපිටිගම විජිත හිම