Print this Article


ආශිර්වාද දම් දෙසුමක්

ආශිර්වාද දම් දෙසුමක්

පෝ දින ප.ව. 3.15 සිට පිහිඹුව, නැලඋල්ල, ශ්‍රී ආනන්දාරාම විහාරයේ විහාරාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී කිරිවණ්දෙනියේ ධර්මසිරි හිමි විසින් ආශිර්වාද ධර්ම දේශනාවක් පවත්වනු ලබයි.

රශ්මිය පදනමේ නිර්මාතෘ හා සභාපති කැලුම් ද ෆොන්සේකා මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් එම පින්කම පවත්වන අතර බුදුසරණ පුවත්පත් බෙදාදීම එදින සිදු කෙරේ. ඊට සමගාමීව ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඤාණිස්සර හිමිට සෙත් පතා පින්කමක් ද පැවැත්වේ.