Print this Article


පිහිට පතයි

පිහිට පතයි

නො. 480/1, හෝමාගම පාර, අතුරුගිරිය පදිංචි බී.ටී. අනුර කුරේ මහතාගේ වකුගඩු දෙකම අක්‍රියව ඇති බැවින් “ඕ පොසිටිවි” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බව කියයි. පරිත්‍යාගශීලී අයෙකු වේ නම් දුරකථන අංක 0703342245/ 011 2563299 විමසිය හැකි ඇති අතර ඔබගේ ආධාර ගිනුම් අංක 2746454 (ලංකා බැංකුව - ටොරින්ටන් ශාඛාව) ගිණුමට බැරකළ හැකි බව කියයි.