Print this Article


පෝදා පින්කම්

ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

පෙ.ව. 06.00 - 06.30 කඨින පූජා පින්කම මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.30 - 7.00 සීල සමාදානය සහ උදෑසන බුද්ධ පූජාව ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 7.00 - 8.00 උදේ දානය, 8.00 - 9.00 භාවනා- මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී කන්දඋඩපංගුවේ සෝමරතන හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් - අධ්‍යාපනපති කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව, ඇතිමලේ සීලානන්ද හිමි, 11.30 - 12.00 දිවා දානය ප.ව. 12.15 - 2.00 සීල භාවනා සමිතිය 2.00 - 3.00 වෛද්‍ය විද්‍යා දේශනය 3.00 - 4.00 ධර්මදේශනාව ශාස්ත්‍රවේදී කෙහෙල්වල නන්ද හිමි, 4.00 - 5.00 කඨිනානිශංස ධර්ම දේශනාව 5.00 - 6.00 භාවනා මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

අලුයම 05.30ට ක්ෂීරපායාස පූජාව, පෙරවරු 6.00 - 7.00 සිල් සමාදානය, සම්බුද්ධ පූජාව, 8.00 - 9.00 ධර්ම දේශනාව අධ්‍යාපනපති කැලණියේ අරියවංශ හිමි, 9.30 - 10.30 ධර්ම දේශනාව ධම්මවිරාගි සිල් මාතාව, 10.30 - 11.00 දහවල සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 - 1.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, 1.30 - 2.30 ධර්ම දේශනාව පණ්ඩිත කොටගම්වැල්ලේ සරණතිස්ස හිමි, 3.00 - 4.00 ධර්ම දේශනාව වදුරඹ සංගානන්ද හිමි, 6.00 ගිලන්පස බුද්ධ පූජාව.

ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය

පෙරවරු 05.50 - 06.50 ශිල සමාදානය ගල්කිස්සේ සෝමානන්ද හිමි, 07.30 - 09.30 ධර්ම දේශනාව -උඩුදුම්බර කාශ්‍යප හිමි, 10.00 - 11.00 ධර්මදේශනාව - නිතියගම චන්දිම හිමි, පස්වරු 12.15 - 01.15 ධර්ම දේශනාව - පුහුල්වැල්ලේ සාරද හිමි, 01.15 - 02.15 ධර්ම දේශනාව වෙහෙරකැලේ සද්ධාලංකාර හිමි, 3.00 - 04.00 ධර්ම සාකච්ඡාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 05.30 - 06.30 බෝධි පූජාව උඩුදුම්බර කාශ්‍යප හිමි, 8.00 - 10.00 කමටහන් බණ උඩුදුම්බර කාශ්‍යප හිමි

සිරි වජිරඤාණ ධර්මායතනය මහරගම - වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 06.00 - 07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මහරගම ධම්මසිරි හිමි, 8.00 - 9.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි හිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත නෙලුවාකන්දේ ඤාණානන්ද හිමි, 10.00 - 11.00 සූත්‍ර දේශනාව - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුර පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව වැලිගෙපොල සුගතවංස හිමි, පූජ්‍ය පමුණුවිල නන්දවිමල හිමි, පස්වරු 12.15 - 12.20 පුණ්‍යානුමෝදනාව 12.20 - 01.00 පිරිත් හා තෙරුවන් ගුණ දියසෙන්පුර විමලසීහ හිමි, බණ්ඩාරගම ධම්මවිජය හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ආචාර්ය මඩිහේ සුගතසිරි නාහිමි, 2.00 - 3.00 ධර්ම දේශනය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කොටනෙළුවේ පුඤ්ඤානන්ද නා හිමි, 3.00 - 03.45 ධර්ම දේශනාව කොබෙයිගනේ ධම්මදස්සි හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති නාහිමි, 5.00 - 6.00 ධම්ම පදය විනයාචාර්ය මැකික්බොවේ දීපාලෝක හිමි, 6.00 - 6.30 බෝධි පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි නාහිමි.

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරය

දෙල්මෑල්ලේ ශ්‍රී සුමනරතන පොඩි හාමුදුරුවන් වහන්සේගේ උපදෙස් මත පෙ.ව. 8.30ට ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත රෙමුණේ කුසලඤාණ හිමි, පෙ.ව. 10.00ට සදහම් වන්දනාව හා දහවල් සම්බුදු පූජා වන්දනාව, ආඳලුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ සවස 1.30ට විශේෂ භාවනා වැඩසටහන ශාස්ත්‍රපති වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ සවස 4.00ට කඨිනානිසංස ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුගම පේමානන්ද හිමි මෙදින රාත්‍රී 7.00 ට සැමට සෙත් පතා පවත්වනු ලබන ගිලන් පස බුද්ධපූජා බෝධි පූජා පින්කමකි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

උදෑසන 6.00 - 7.00 සීල සමාදානය හා අනුශාසනාව, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනාව, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි. පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00 - 2.00 ධර්ම දේශනය සෝමපුර සුධම්ම හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව තපෝවනයේ අරියධජ හිමි 4.00 - 5.00 ධර්ම දේශනය පිටකන්දේ ආනන්ද හිමි.