Print this Article


බලංගොඩ පියනන්ද නා හිමියෝ අසූවැනි ජන්ම දිනය සමරති

බලංගොඩ පියනන්ද නා හිමියෝ අසූවැනි ජන්ම දිනය සමරති

බලංගොඩ තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරාධිපති ශාස්ත්‍රපති බලංගොඩ පියනන්ද නා හිමියන්ගේ 80 වැනි ජන්ම දිනය පසුගිය සැප්තැම්බර් 18 වැනි දිනට යෙදී තිබුණි.

මේ නිමිත්තෙන් ආශිර්වාද කිරීමේ පින්කම් මාලාවක් පෙළගස්වා තිබුණි. අපේ නාහිමිපාණන් වහන්සේට තව තවත් ලො සසුන් වැඩ වඩන්නට තෙරුවන් ගුණ බලයෙන්, ශ්‍රී දළදා හිමි රැකවරණයෙන් නිදුක් නිරෝගී සුවය සමඟ දීර්ඝායු සම්පත්තිය ලැබේවා'යි ප්‍රාර්ථනා කරමි.