Print this Article


මාලේවන සෝභිත මා හිමි ආදාහන පූජෝත්සවය

මාලේවන සෝභිත මා හිමි ආදාහන පූජෝත්සවය

බේරුවල ශ්‍රී ශෛලබිම්බාරාමය ප්‍රමුඛ මාලේවන විහාර ගණයට අයත් සය මහා විහාරාධිපති මාලේවන ශ්‍රී ඤාණේශ්වර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ හා කොළඹ හැව්ලොක් නගරයේ මාලේවන රසායනාගාරයේ පාලන අධ්‍යක්ෂ ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රවේදී මාලේවන සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉකුත් නොවැ. 17 වැනිදා අපවත් වී වදාළහ. ආදාහන පූජෝත්සවය නොවැ. 22 ප.ව. 2.00 ට බේරුවල වෙරළ ක්‍රීඩාංගනයේ දී සිදු කෙරුණි. (වැඩි විස්තර අන්තර්ජාල කලාපයේ පළවේ.)