Print this Article


නීස් බෞද්ධ විහාරස්ථානය

නීස් බෞද්ධ විහාරස්ථානය

දකුණු ප්‍රංශයේ නීස් බෞද්ධ මධ්‍යස්ථානාධිපති මාපලගම ජිනානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් නීස්, බෝසොලෙයි නගරාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් මෙවර කඨින මහා පින්කම අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ඉතාලියේ ප්‍රධාන අධිකරණ සංඝනායක වත්තෝගල ධම්මික නාහිමි, බොරැල්ලේ කෝවිධ හිමි මුලනේ ගුණානන්ද හිමි, කැන්දවින්නේ රාහුල හිමි, කහත්තේවෙල සුගතසිරි හිමි ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.