Print this Article


දොම්පේ කොරෝගොඩ ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය

කඨින පින්කමි

දොම්පේ කොරෝගොඩ ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය

දොම්පේ කරෝගොඩ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ පැවැත් වූ කඨින මහා පුණ්‍ය උත්සවය විහාරාධිපති ශාස්ත්‍රවේදී ජිනවාසාභිධාන නාහිමිපාණන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ කඳුබොඩ දෙල්ගොඩ උපුල් ජයශාන්ත මහතා ශ්‍යාමලී මලවීරආරච්චි මැතිණියගේ මූලිකත්වයෙන් හා සතර පේරුවේ දායක දායිකත්වයෙන් සහභාගිත්වයෙන් සිදුවිය.

යට්ටාවල ශ්‍රී රාජසිංහාරාම විහාරස්ථානය

පුරාණ ඓතිහාසික රාජ මහා විහාර රාශියක නිජ භූමියක් වූ මහනුවර දිසාව් හාරිස්පත්තුව කටුගස්තොට, යට්ටාවල පිහිටි දෙවන රාජසිංහ රජ සමයට අයත් පුරාණ රාජ මහා විහාරයක් වූ යට්ටාවල ශ්‍රී රාජසිංහාරාම විහාරස්ථානයේ 2023 කඨින පූජා මහෝත්සවය ඉල් පුර පසළොස්වක පෝදා අද පැවැත්වේ.