Print this Article


පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට

පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට

ඓතිහාසික අත්තනගල්ල ශ්‍රී අරහන්ත රාජමහා විහාරාධිපති ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේ 40 වෙනි තෙමහල් පාසල් ගොඩනැඟිල්ල ලෙස බප/ගම්/ රන්පොකුණගම මහා විද්‍යාලයේ දරුවන් උදෙසා ඉදි කළ පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි තෙමහල් පාසල් ගොඩනැඟිල්ල අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ සහභාගීත්වයෙන් සිසු අයිතියට පැවරීමේ උත්සවය නොවැම්බර් මස 24 වන දින පෙ.ව. 8.00ට පැවැත්විණි.