Print this Article


කුලදරුවන් 2500 ක් පැවිදි බිමට

කුලදරුවන් 2500 ක් පැවිදි බිමට

වත්මන් පිරිවෙන් අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත, ආචාර්ය පූජ්‍ය කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමිපාණන් වහන්සේගේ සංකල්පයක් අනුව “සසුනට අරුණළු” නමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ඇති කිරීම පිණිස දරුවන් පැවිදි කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. ලංකාව පූරා ඇති සියලු පිරිවෙන් ආයතනවල කුලදරුවන් සසුනට දායාද කිරීමේ වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.