Print this Article


මරණය

කල් ඇතුව නොඑයි
දින නොදමන්නේ
කල් ඉල්ලුවත්
කල් නොදෙයි

මරණය – එහෙමයි
ලොව සැම – සැම දෙය
නැතිවී.....නැතිවී.......යයි
පවු කළ අය
හෙමිහිට – හෙමිහිට
යයි

පින් කළ අය
සැනසුමෙනි යන්නේ
මරණයට