ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ බිනර පුර පසළොස්වක පෝදා 2023 සැප්තැම්බර් 29 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
2023 මැයි 29 වන දින පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ භාර ගත් ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමිපාණෝ පිරිවෙන් ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා තම කාර්යභාරය මැනවින් ඉටුකරමින් සිටිති. මේ වන විටත් පිරිවෙන් අධ්‍යාපනයේ බොහෝ කාලයක් තිස්සේ නො විසඳුණූ ගැටලු රැසකට ඍජු විසඳුම් ලබා දෙමින් උන්වහන්සේගේ සේවය අගයනු වස් අප නාහිමිපාණෝ තම වගකීම් හඳුනාගෙන කටයුතු කරති.
ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ගිරුවාපත්තුව ඇතුළු ගාලු – මාතර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය ද පිරිනැමිණ. රුහුණු රට නිපන් ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමි වත්මන් පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් ධුරය හොබවමින් පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීම උදෙසා කරනු ලබන මෙහෙවර දිනෙක රන් අකුරින් ලියවෙනු නො අනුමාන ය.
මාතර ශී‍්‍ර සුදර්ශී විද්‍යායතන පිරිවෙනේ විශ්‍රාමලත් පරිවේණාචාර්ය එච්.පී. නිමල්
සැප්තැමිබර් 28 බ්‍රහස්පතින්දා අ.භා. 06.52 න් පුර පසළොස්වක ලබා 29 සිකුරාදා අ.භා. 03.31 න් ගෙවේ. 29 සිකුරාදා සිල්
පසළොස්වක
සැප්තැම්බර් 29
අව අටවක
ඔක්තෝබර් 06
අමාවක
ඔක්තෝබර් 14
පුර අටවක
ඔක්තෝබර් 22
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]