ශ්රී බුද්ධ වර්ෂ 2567 ක් වූ බිනර පුර පසළොස්වක පෝදා 2023 සැප්තැම්බර් 29 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
විමසිලි නෙතින් මිනිසා දෙස බැලුව විට දැඩි සංවේගයක් උපදී පපුව යට තණ්හා කුහකගති මානය දියුණු කොට මිනිසා දරුණු විය ගුණදම් බැහැර කොට
හොර මැරකම අයුක්තිය ඇයි පෙරට පැන යුක්තිය සාධාරණය කොතැනද කියනු මැන සංවේගය මගේ හදවත වැළඳ ගෙන දෙයි වේදනා මිනිසත් ගති හැඳින දැන
සමිඳුනි ඔබේ පාමුල මම දණින් වැටී පවසමි දනන් පෙළෙනා හැටි ලොබින් බැඳී ලක්දිව වඩින්නට කාලය පැමිණ ඇතී ඔවුනට සුදුසු දහමක් දැන් දෙසනු වටී
ඥානසිරි පෙරේරා නිවන්දව - ජා ඇල
සැප්තැමිබර් 28 බ්‍රහස්පතින්දා අ.භා. 06.52 න් පුර පසළොස්වක ලබා 29 සිකුරාදා අ.භා. 03.31 න් ගෙවේ. 29 සිකුරාදා සිල්
පසළොස්වක
සැප්තැම්බර් 29
අව අටවක
ඔක්තෝබර් 06
අමාවක
ඔක්තෝබර් 14
පුර අටවක
ඔක්තෝබර් 22
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]