Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මොනරාගල දිස්ත්‍රික්කයේ පිරිවෙන්වල ඉගෙනුම ලබන 2023 මූලික පිරිවෙන් අවසාන විභාගයට ඉදිරිපත්වන ගිහි පැවිදි ශිෂ්‍යයින් හතළිස් හතර දෙනකුට ගමන් වියදම් සහ මූල්‍යාධාර පිරිනැමීම පසුගිය දා කතරගම වැඩසිටිකන්ද පුදබිමේ දී සිදු කෙරිණි. අමරපුර නිකායේ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සෙල්ලකතරගම ධර්ම නිකේතන මහා පිරිවෙන්පති හීල්ලේ ඤාණානන්ද නාහිමියන්ගේ මූල්‍ය ආධාර පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.