Print this Article


දම් සිසිලෙන්...

දම් සිසිලෙන්...

තුන් ලොව
අග තැන්පත්
දෙව් මිනිසුන්
සිත් සනසයි
තිලොවට
තිලකය බඳුමැයි
සමාධි ගුණයෙන්
සපිරෙයි
සදහම් සිල්
සුවඳ ලැබෙයි