Print this Article


ස්ථිර සැපය

ස්ථිර සැපය

අටලෝ දහම හමුවේ නොසැලෙන මනසක්
සවිමත් කළ විටදි දැක ගත හැකි වෙනසක්
උදෙසා නිතර ගත යුතු වෙනවා වෙහෙසක්
අවසන ලැබේ නොවෙනස් ස්ථිර සැපතක්