Print this Article


පානදුරේ ධම්මසීලා සිල් මාතාව අපවත් වේ

පානදුරේ ධම්මසීලා සිල් මාතාව අපවත් වේ

අනුරාධපුර කුට්ටම්පොකුණ මල්ලිකාරාමයේ සිල් මාතාවක් ලෙසින් පැවිදි දිවියට පත්ව ලක් සසුනට සේවය කළ පානදුරේ ධම්මසිීලා සිල් මාතාව පසුගියදා අපවත්වී වදාළහ. වසර 73ක් ආයු වළදා අපවත් වූ උන්වහන්සේ පානදුර ප්‍රදේශයේ බෞද්ධාගමික කටයුතුවල නිරතවු ආදර්ශවත් සිල් මාතාවක් විය.