Print this Article


වන්දනාව

වන්දනාව

හස්ති රජුගෙ පිට උඩ කරඬුව ධාතු
මුදුන් මල් කඩකි එය බොදු ජනතාව සතු
නවම් සඳෙන් නැහැවෙන පින්බර ධාතු
බිම වැටි වැටී වඳිනෙමු සම්බුදු ධාතු