Print this Article


පිහිට පතයි

පිහිට පතයි

පොල්ගස්ඕවිට, හල්පිට, 3 පටුමග පදිංචි එච්.ඒ.ආර්. පුෂ්පකුමාර මහතා වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බවද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 074 0483777 හෝ 076 164 2599 දුරකථන අංකයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.