Print this Article


සංඝනායක පදවි ලබති

සංඝනායක පදවි ලබති

ගාල්ල හික්කඩුව පතන ශී‍්‍ර ධර්මාරාම මහා විහාරාධිපති විශේෂ කර්මාචාර්ය වේරගොඩ ශ්‍රී කස්සප නාහිමියන් වෙත මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමින්ද්‍ර වරප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව විසින් ධර්ම කීර්ති ශ්‍රී සිද්ධාර්ථ මේධංකර යන ගෞරව නාම සහිතව දක්ෂිණ ලංකාවේ සමථ බල සම්පන්න උපප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.