Print this Article


අම්බලන්ගොඩ ශාන්ති බෝධි විහාරස්ථානයේ කඨින පුණ්‍ය මහෝත්සවය

අම්බලන්ගොඩ ශාන්ති බෝධි විහාරස්ථානයේ කඨින පුණ්‍ය මහෝත්සවය

අම්බලන්ගොඩ ශාන්ති බෝධි විහාරස්ථානයේ කඨින පූජා පුණ්‍ය මහෝත්සවය සැදැහැවත් පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති අම්බලන්ගොඩ ධම්මාලංකාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙවර ශාන්ති බෝධි විහාරයේ කඨින පූජා පුණ්‍ය මහෝත්සවය සංවිධානය කෙරිණි.