Print this Article


මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර

මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර

මියන්මාරයේ සිතගු බෞද්ධ විශ්වවිද්‍යාල සමූහයේ නිර්මාතෘ සහ අධිපති, බුරුම ශ්වේජින් නිකායේ මහා නායක, අග්ගමහාපණ්ඩිත, අභිධජමහාරට්ඨගුරු, අතිපූජ්‍ය සිතගු ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත අත්‍යවශ්‍ය මානුෂීය ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් දස දහසක මුදලක් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක ප්‍රියන්ත බණ්ඩාර මැතිතුමා වෙත පිරිනමන ලද අවස්ථාව.