Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අංක 1/3 උඩවෙල, අගලවත්ත යන ලිපිනයේ පදිංචි ස්වර්ණලතා පෙරේරා (62) යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ද කියයි. පරිත්‍යාගශීලින් වේ නම් 0768117029, 0717647231 දුරකතනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

****

බේරුවල බදනාගොඩ පදිංචි බේරුවල අරියවංශ මහා විදුහලේ ජාතික පාසලේ සේවයේ නියුතු එම්. පේමසිරි මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඒ හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයකු වේ නම් 0710581752 හෝ 0713027663 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.