Print this Article


රාධ මහ රහතන් වහන්සේ

රාධ මහ රහතන් වහන්සේ

කර්තෘ - ගයාන් චානුක විදානපතිරණ
මුද්‍රණය - දයාවංශ ජයකොඩි සහ සමාගම

රාධ මහ රහතන් වහන්සේ වනාහී ගෞතම බුදු සසුනෙහි පටිභානෙය්‍යක භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය ලබා ගෙන බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර හතළිස් වැනි ස්ථානයේ වැඩ සිටින මහරහතන් වහන්සේ ය. මෙහි පටිභානෙය්‍යක යනු බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය විවිධ ක්‍රමයන්ගෙන් ඉතා ඉක්මනින් වටහාගැනීමේ ඇති හැකියාව යන්නයි. එම හැකියාව ඇති භික්ෂූන් වහන්සේලාගෙන් අග්‍රස්ථානය ලබා ගත්තේ ය. රාධ මහ රහතන් වහන්සේ ය.