Print this Article


ශ්‍රී සූර්ය ඩේසිකාරාමය

ශ්‍රී සූර්ය ඩේසිකාරාමය

අකරගම සූර්ය සමූහ ව්‍යාපාර අධිපති ජී. මයිකල් ප්‍රනාන්දු මහතාගේ මුල්‍ය වියදමින් 2010 වර්ෂයේ දී සසුනට පූජා කරන ලද කිඹුලාපිටිය දමින්නගහවත්ත ශ්‍රී සූර්ය ඩේසිකාරාමයේ අඩුපාඩුවක් ව පැවැති චෛත්‍යරාජයාගේ කටයුතු නිම කිරීමේ පින්කම පසුගිය දා සිදුවිය.

විහාරාධිපති ශාස්ත්‍රපති කටුකෙන්දේ විජිත හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම සිදුවිය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත මාතලේ ධම්මකුසල නාහිමි විසින් වටමාලය විවෘත කළේ ය.