Print this Article


සිරි සදහම් පැන විසඳුම්

සිරි සදහම් පැන විසඳුම්

සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට නිවැරැදි පිළිතුර ලියා එවා ගුණසේන සහ සමාගමෙන්

"මහ පිරිත් පොත් වහන්සේ "ධර්ම ග්‍රන්ථය හිමිකර ගන්න.

සතියේ ප්‍රශ්නය - 69

වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව දැක්වෙන පාලි ගාථාව සඳහන් කරන්න

සතිපතා ජයග්‍රාහකයින් පස් දෙනකුට ත්‍යාග තිළිණ කෙරේ.

ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.

 ඇම්. ඩී. ගුණසේන - බුදුසරණ සිරි සදහම් පැන විසඳුම් , බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, කොළඹ 10