Print this Article


'දම් පදයක සාරය' කෘතිය දොරට වඩී

විගණකවරයකු, ගණකාධිකාරිවරයකු වන එස්. සුධර්මන් දයා සිරිවර්ධන මහතා විසින් සංස්කරණය කරන ලද අවිද්‍යාවෙන් විද්‍යාවට මඟපාදන ‘දම් පදයක සාරය‘ කෘතිය දොරට වැඩීමේ උත්සවය මෙම මස 09 වැනිදා (ඉරිදා) පස්වරු 2.45ට නයිවල වේයන්ගොඩ ජයසිංහ සිටි සෙන්ටර් හිදී පැවැත්වේ.

නයිවල ධර්මරතන බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත කුඹුක්කදන්වල ධර්මරතන හිමියන් සහ පියුමාල් පරාක්‍රම රත්නායක මහතා මෙහිදී දේශන පවත්වයි.