Print this Article


සිරි සදහම් පැන විසඳුම්

සිරි සදහම් පැන විසඳුම්

සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට නිවැරැදි පිළිතුර ලියා එවා ගුණසේන සහ සමාගමෙන් "මහ පිරිත් පොත් වහන්සේ " ධර්ම ග්‍රන්ථය හිමිකර ගන්න.

සතියේ ප්‍රශ්නය - 64

සංසාරගත සත්වයාගේ මහගෙදර ලෙස හඳුන්වන්නේ කුමක් ද?

සතිපතා ජයග්‍රාහකයින් පස් දෙනෙකුට ත්‍යාග තිළිණ කෙරේ

ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.

ඇම්. ඩී. ගුණසේන - බුදුසරණ සිරි සදහම් පැන විසඳුම් , බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, කොලඹ 10